IMG-20220512-WA0070.jpeg
WhatsAppImage2022-04-27at110935AM1.jpeg
WhatsAppImage2022-04-06at12130PM1.jpeg
IMG-20210407-WA0010.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ සුවපිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සුල්තානාගොඩ ග්‍රාමයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල දශක ගණනාවක් පුරා දහස් ගණනක් පුරවැසියන්ගේ ගුණ නුවණ පෝෂණය කළ විදුහලකි.  

ද්විතියික අංශය හරහා අධ්‍යාපනය ලබා දෙන අප විද්‍යාලය බොහෝ විද්වතුන් බිහි කර ඇත. 1934 වර්ෂයේ ආරම්භ කර දශක ගණනක් පුරා පැවත එන අප පාසල ප්‍රවීණ ඇදුරු මඩුල්ලකින් සමන්විත වේ.  

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අරමුණු හා මූලික නිපුණතා සාධනය වනසේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම

0

Notifications

Today
Older

Notice Board

World Children's Day

MR/Sulthanagoda Maha Vidyalaya