• (+94) 0702994390
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

මෙම ප්‍රදේශයේ අහිංසක දුප්පත් දුවා දරැවන්ගේ නැණ පවස නිවාලන තෝතැන්නක් බඳු වූ අප විද්‍යාලය දිවි ගෙවන්නේ ව්ව්ධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. දෙමාපියන්ගේ ආර්ථික මට්ටම පසුබෑමකට ලක් වී තිබීම ඊට හේතුවයි. දරැවන්ගේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් දෛනිකව පවත්වාගෙන යනු ලබනුයේ එවැනි ගැටළු සහගත තත්වයන් තුළය. එවැනි තත්ත්වයන් තුළ වුවද ප්‍රවීන ඇදුරු මඩුල්ලක කැපවීම මත පාසල තරගකාරීව ඉදිරියට ඔසවා තබන්නට හැකිවීම කාගේත් සතුටට කාරණයක් වී තිබේ. අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල මෑත වසර කීපයක් තුළම ඉහළ ප්‍රතිශතයකින් අභිබවා යමින් සා.පෙළ විෂය රාශියක ප්‍රතිඵල වාර්තා කර තිබේ.දැනට පාසලට සම්බන්ධ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ ආධාර උපකාර මත බොහෝ අඩුපාඩු සකස්කර ගැනීමට හැකිවී තිබීම විශේෂත්වයකි. මෙවැනි තත්ත්වයන් තුළ වැජඹෙන අප පාසල අනාගතයේදීත් ඔබගේ සහයෝගය අපේක්ෂාවෙන් සිටින බව ප්‍රතාශ කරනුයේ මහත් ඔීනෑකමිනි.

තවද පසුගිය වසර තුළ තොරතුරු තාක්ෂණ අංශයෙන් ද  විශාල දියුණුවක් අත්කරගෙන ඇත. මෙම වෙබ් අඩවිය තො.තාක්ෂණ අංශයේ වැඩිදියුණුවට සහ පාසල හා සම්බන්ධ සියළුපාර්ශවයන් සමග සන්නිවේදනය සදහා ඵලදායීව යොදා ගත හැකි වේ යැයි බලා‌පොරොත්තු වෙමි.

අවසාන ‌වශයෙන් පාසලේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහගුණද දිනෙන් දින වර්ධනය වේවායි පතමි.

 

විදුහල්පති,

M.K. කස්තුරිආරච්චි

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  MR/Sulthanagoda Maha Vidyalaya, Sulthanagoda
  • දුරකථන(+94) 0702994390
  • ඊ-මේල්[email protected]

Supported By

© 2026 Sulthanagoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk