| ප්‍රථම විදුහල්පතිවරයා | මාතර ගොඩගම ඩයස් මහතා |
| පාසල සදහා ප්‍රථමයෙන් ඉඩමක් පරිත්‍යාග කරන ලද්දේ | රාමගිරි විහාරස්ථානයේ අධිපතිව සිටි පරදූව ශ්‍රී සෝභිත හිමියන් |
| පසුව නව ස්ථානයක පාසල ඉදිකිරීමට ඉඩමක් පරිත්‍යාග කලේ | ඩබ්.ජී. ඩයස් මහතා |
| එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ධන පරිත්‍යාග කරන ලද්දේ | නව ලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති ධර්මදාස මහතා විසිනි |