13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6-11 ශේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර පහත විෂයන් ක්‍රියාත්මක වේ.
| විෂයන් | |
| විද්‍යාව | ගණිතය |
| ඉතිහාසය | ඉංග්‍රීසි |
| තො.ස.තා | ප්‍රා.තා.කු |
| භූගෝලය | පුරවැසි අධ්‍යාපනය |
| සෞඛ්‍ය | නර්තනය |
| චිත්‍ර | නාට්‍ය හා රංග කලාව |
| සංගීතය | ව්‍යාපාර හා ගිණුම්කරණය |
| කෘෂිකර්මය | දෙමළ |
| ගෘහ විද්‍යාව | බුද්ධාගම |
| සිංහල |
කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ඨාචාරය |
| භූගෝල විද්‍යාව | |