• (+94) 0702994390
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සුල්තානාගොඩ මහා විද්‍යාලය

 

අතීතයේ සිට මෙම පාසල ප්‍රදේශයේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වෙමින් පැවති අතර විශාල ශිෂ්‍ය ප්‍රජාවකට විෂය සමගාමී, අනුබද්ධ හා බාහිර ක්‍රියාකාරකම් යටතේ විශිෂ්ඨ ප්‍රගතීන් අත්පත් කරගනිමින් පැවතියත් නූතන තත්ත්වය තුළ ඇතිවූ විවිධ සමාජ, ආර්ථික හා පාරිසරික තත්වයන් යටතේ පාසලේ මට්ටම තරමක පසුබෑමක් පෙන්වුවද විභාග ප්‍රතිඵල අතින් ජාතික මට්ටමෙන් පවා ඔබ්බට ගිය ප්‍රගතියක් වාර්තාකර තිබේ.

නගරයේ පාසලක දකින නාමික අගයන්ට වඩා මෙ‌ම පාසල යථානුරූපී ඉගෙනුම් ඵල ගමේ දරැවන් වෙත ලබා දීමට සමත් වී ඇති බව සතුටින් දන්වනු කැමැත්තෙමි. ඒ තත්වය අනාගතයේදීත් පවත්වාගෙන යාමට සැමගේ සහය අවශ්‍යවී තිබේ.

නියෝජ්‍ය විදුහල්පති.

වයි.කේ. ශ්‍රියාමලී

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය 

 

 

 

 

Sulthanagoda M.V.

මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  MR/Sulthanagoda Maha Vidyalaya, Sulthanagoda
  • දුරකථන(+94) 0702994390
  • ඊ-මේල්[email protected]

Supported By

© 2026 Sulthanagoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk