| පාසල ආරම්භ වූ වර්ෂය | 1934 |
|---|---|
| පාසල රජයට පවරා ගත් වර්ෂය | 1945 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22424 |
| සංගණන අංකය | 07296 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | මාලිම්බඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාලිම්බඩ |
| ග්‍රාම සේවක වසම | සුල්තානාගොඩ දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 403 A |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 7 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 92 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | තැඔිිිලි, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ