Library

පුස්තකාලය කවරාකාර වුව ද ඒවා තත්කාලීන සමාජ අවශ්‍යතා සපුරාලීමට සමත් විය යුතුම ය. එසේ නොමැති පුස්තකාලයට සමාජ පැවැත්මක් ඇත්තේ නැත. එසේ හෙයින් පුස්තකාල මඟින් සමාජයට අවශ්‍ය තොරතුරු එක් රැස් කොට සංවිධානය කිරීම සහ අවශ්‍ය අවස්ථාවේ දී එම තොරතුරු ඵලදායක අයුරින් ලබා දීම සිදුකළ යුතු වේ. අප පාසල සතුව අංග සම්පූර්ණ පුස්තකාලයක් පවතී. එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.